logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Sri Lanka

ගෝටාභය ජනාධිපති වීම වලක්වන්න බෑ..- TNA සුමන්තිරන්

ගෝටාභය ජනාධිපති වීම වලක්වන්න බෑ..- TNA සුමන්තිරන්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම වැළැක්වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පැවසීය.

ඒ හෙතුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට නම් හංසයාගෙන් තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට පොරොන්දු දී ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයට පොරොන්දුවක්වත් දී නැති බවද ඔහු සඳහන් කළේය.

යාපනයේ දී පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

312 Viewers

Themes
ICO