Sri Lanka

10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි…

10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි…

පන්ති ඇරි නිවසට යමින් සිටි 10 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටා රැගන ගොස් දූෂණය කල පුද්ගලයකුට ගම්මු හා දුෂණයට ලක්වු දැරියගේ පියා එක්ව පහරදිමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිස් වසමින් වාර්තාවේ.

ගල්කිරියාගම පොලිස්වසමේ දඹුළුහල්මිලෑව , හබරැත්තෑවල ප්‍රදේශයේ පදිංදි දැරියක් මීට දින කීපයකට ප්‍රථමයෙන් දැරිය විසු නිවස ආසන්න නිවසක පදිංචිකරුවෙකු විසින් ඔහුගේ හේනේ පැලට එක්ව ගොස් දූෂනය කර ඇති අතර ඉන් අණතුරුව නිවසට ඇරලවා ඇති අතර ඒ සමගම තවත් පුද්ගලයකුද මෙම දැරිය අවස්ථා කිපයකදී දූෂනයට ලක්කොට ඇති අතර දෙදනා වරින් වර සිදුකරණ මෙම ක්‍රියාවෙන් පීඩනයට පත් දැරිය සිද්ධිය තම තම සමග පවසා ගල්කිරියාගම පොලිසියට සැලකොට ඇත.

ඉන් පසුව දැරිය දූෂණයට ලක්කල පුද්ගලයින් ප්‍රදේශය අතැර පලා ගෙලාස් සිට ඇති අතර පසුගිය 18 රාත්‍රි ගම්මුන්ට පලා ගිය පුද්ගලයාව අල්ලා ස්ථාන කීපයකදිම හර දි ඇති අතර අණතුරුව තුවල කරු දඹුල්ල රොහලට ඇතුලත් කර ඇත .

අදාල පුද්ගලයා රොහලට ඇතුලක් කරණ විටත් මිය ගොස් සිට ඇති අතර . දැරිය දුෂණයට ලක්කල පුද්ලගයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දුෂනයට ලක්වු දැරියගේ පවුලේ දරුවන් 5දෙනෙකු සිටින බවත් මව්පියන් දෛනික කුලිවැඩ කරමින් ජිවත්වන බවත් පැවසේ. දරිය ‍වෛද්‍ය ප්‍රථිකර සදහා දඹුල්ල රොහලට ඇතුලත්කර ඇති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය දඹුල්ල රොහලේ තැන්පත් කොට ඇත මෙසේ මිය ගොස් ඇත්තේ ඩි එම් දසනායක නැමැති පුද්ගයකු බවත් මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

මරණයට සැකපිට දැරියගේ පියා අත්වඩංගුවට ගෙන ඇති ඇතර සිද්ධිය පිලිබදව ගල්කිරියාගම ‍ පොලිසිය වැඩිදුර පරික්ෂන සිදු කරයි..

– මහින්ද උදයසිරි දඹුල්ල

236 Viewers

Football news:

Ex-agent Benzema: Karim can return to Lyon. I know that's what he wants
Arsenal are in talks with 21-year-old former nice defender Sarre
Setien on if Barcelona don't win La Liga: I bear a share of responsibility, but not all of it
Joan Laporta: if I were Xavi, I would never go to Barca under this management
Bayern, Atletico and Everton are Interested in Zaa
Joan Laporta: Messi is the best in history. We must create appropriate conditions for it
Mourinho on Bergwein in reserve: Klopp, Pep and Lampard you ask such questions