logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Sri Lanka

කොරෝනා වලකන බෙහෙත ලංකාවෙන් සොයාගනී.. රුපියල් 50කට වෙලදපලේ..

කොරෝනා වලකන බෙහෙත ලංකාවෙන් සොයාගනී.. රුපියල් 50කට වෙලදපලේ..

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ගැලවී සිටින්නට ඖෂධයක් මෙරට ආයුර්වේද වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇත.

ඒ සඳහා වන ඖෂධය රුපියල් 50 වැනි අඩු මුදලකට වෙළඳපොළට නිකුත් කර ඇත.

ඖෂධ රැසක් මිශ්‍රකර අත් පළඳනාවක් ලෙස මෙය සකස් කර ඇති අතර මෙය පැරදීමෙන් කොරෝනා වෛරසය ආසාදන නොවන බව ඔවුන් සඳහන් කරයි.

28,013 Viewers

  1. මෙහෙම අහින්සකයින් ගසාකන්නේ නැතුව කක්කුස්සි වළක් කඩා කෑවානං මීට වඩා හොඳය්.

  2. එහෙම චූන් එකක් ලැබෙන එක ලොකු දෙයක්

  3. අපේ දියවන්නාවේ සුදු ලෝගුකාරයෝ අනිවාර්‍යයෙන්ම ඕක අතේ බැඳගන්න එක බැඳ ගන්නවාමයි..!

  4. Who has tested this product for the accuracy? Send the producer of this to Wuhan in china to test the accuracy. If this works, then, export this product to china to earn some foreign exchange.

  5. I knew our own doctors will find this soon.
    Jaya wewa all sinhala buddhists !
    Jaya wewa gota sir !
    Jaya wewa ape appacchi and family !
    Kick out the GuNP, JVP and their supporters out of our motherland.

  6. එදිනෙදා සෙම්ප්‍රතිෂාවත් වෛරස් රෝගයක්. ඒක වලක්වන්න තවම ක්‍රමයක් නැහැ. මුන්ට පැපොල නවත්තන්න බැහැ.ඉතින් මේ මැජික් බෙහෙතින් කොරෝනා නවත්වන්න පුලුවන්නම් නොබෙල් ත්‍යාගය දෙන්න වටිනවා.
    ඇය් මේ වගේ බොරු කාරයන්ට ප්‍රසිද්ධිය ලබා දෙන්නේ. මේක බැඳගෙන හිඳලත් ලෙඩේ හැදුනොත් වන්දි ගෙවනවද?
    මුන් ආයුර්වේද වෙද කමට අපහාස කරනවා වගේම කීයක් හරි හොයාගන්න හදන්නේ.
    Practice of medicine is based on evidence. Not according to hearsay.

  7. Hadapu ekawa chineta yawamu oka 100 gane vikunanna.. okak bedan giyama aulak nene.. moda hukan.o

Leave a Comment

Themes
ICO